මගීන් දෙදෙනෙකුට තුවාල සිදුවූ බස් රථකයට එල්ල වූ ගල් ප්‍රහාරය..
Sri Lanka Police
Crime
By Sithumi
මීපේ ප්‍රදේශයේ දී බදුල්ල - කොළඹ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මගීන් දෙදෙනා මේවන විට කොළඹ අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
මීපේ, තුන්නාන ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 8.00ට පමණ එම බස් රථයට ගල් ප්‍රහාරය එල්ල වී ඇති
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.