අද පැවති එක්දින තරගයේ ජය තීරණය වෙයි..

By Sithumi Jul 03, 2023 03:27 PM GMT
Sithumi

Sithumi

Report

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද (03) පැවැති තරගයක් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ ඕමානය කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට ලකුණු 74කින් පරාජයට පත්කරමින්.