කාළගුණයෙන් අනතුරු ඇගවීම්.. ඔබ එළියට යනවනම් අවදානය යොමු කළ යුතුම දේ මෙන්න..
Sri Lanka
TN Weather
Weather
By Sithumi
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් දැඩි අවදානම් තත්වයක්.. ඉදිරි පැය 36 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසබවා.
අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසුවේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,