මෙරට සැත්කම් සිදුකිරීම සම්බන්ධයෙන් නවතම ආරංචියක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By Sithumi Feb 12, 2023 12:25 PM GMT
Sithumi

Sithumi

Report

හදිසි නොවන ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් කල් දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ රෝහල්වලට උපදෙස් දී තිබෙනවා

. සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හදිසි සැත්කම් සහ අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කිසිඳු ප්‍රමාදයකින් තොරව සිදුකරන බවටයි.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now