පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදීමේ සිදුවීම ගැන පාර්ලිමේන්තුව කළඹයි.
University of Peradeniya
Sri Lanka
By Sithumi
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අවධානයට ලක් කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ කියා සිටියේ ඊයේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |