නාදුදන බැංකු ගිනුම් වල මුදල් තැම්පත් කිරීමෙන් වළකින්න.. මහබැංකුවෙන් ජනතාවට උපදෙස්
By Sithumi
විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් දුරකථන ඇමතුම් එස් එම් එස් ඊමේල් සහ සමාජ මාද්‍ය හරහා අසත්‍ය තොරතුරු ලබාදී සිදු කරන මූල්‍ය වංචා ඉහල යෑම හේතුවෙන් නාදුනන පාර්ශව වල බැන්කු ගිනුම් වල මුදල් තැන්පත් නොකරන ලෙස ජනතාව වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එවැනි ඇමතුම් හා පනිවිඩ ලැබෙන්නේනම්
0112477125
0112477509 අන්ක ඔස්සේ බුද්ධි ඒකකය අමතන ලෙස ශ්‍රීලංකා මහ බැංකුව පවසනවා.