ගවයන් වැනි සතුන් අනතුරේ.. අදික සීතල නිසා ඇති වූ තත්වය..
Sri Lanka
Climate Change
Weather
By Sithumi
අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් තිබෙනවා.
මේ බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කළා.
ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන වෙමින් සිටින බවද වැඩි දුරටත් සදහන්.
ඒ සඳහා ගොවි ජනතාව විසින් දර සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිමැල ගසා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |