කප් එක ගත්ත අපේ කෙල්ලෝ ටික පාකිස්තානේ කැප්ටන් එක්ක කියපු සිංහල සිංදුව බලන්නකෝ..මන්දනත් ඇවිල්ලා..(VIDEO)
By Sewvandhi
පසුගියදා පැවති කාන්තා ක්‍රිකට් තරගාවලි කාගෙත් කතා බහට ලක්වුණා වගේම තරගයේ ශූරියන් වීමටත් අපට හැකි වුණා.
ඉතින් අපේ ක්‍රීඩිකාවේ ටික මැච් එකකට පස්සේ පාකිස්තානයේ ක්‍රිකට් කැප්ටන් එක්ක මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරලා තිබුණා.
මේක එම පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ඇගේ ටික් ටොක් ගිණුමට මුදා හැරලා තිබුණාං
බලන්නකෝ ලස්සන. මේකට ඉන්දිය ක්‍රීඩිකා මන්දනාත් එක්වෙලා තිබුනා.