අපේ රටේ මේ ආදරණීය ජනප්‍රිය තරු එයාලගේ ළමයි එක්ක ගත්ත ජායාරූප පෙළක්. බලන්න්කෝ ලස්සන (PHOTOS)
By Sewvandhi
කළා ලෝකයේ ජනප්‍රිය තරු ගැන දැනගන්න අපේ ප්‍රේක්ෂකයෝ කැමතියිනේ. ඉතින් කලා තරු විවාහ වුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ නම් ඔවුන් වෙනුවෙන් ඒ විදියටම තියෙනවා.
ඒ නිසාම අද අපි ඔබට රැගෙන ආවේ ඔබ ආදරය කරන කලා තරු සහ ඔවුන්ගේ ආදර්ණීය පුංචි පැටව්.
එයාලා එක්ක ඔවුන් කාලය ගත කරන ලස්සන ජායාරූප එකතුවක් තමයි මේ.
ඉතින් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ඔවුන් වැය කරන කාලය සීමිත වුණත් හැකි සෑම විටම ඔවුන් සමග ගත කරන බව තමයි කලා කරුවන් පවසන්නේ.






