මෙම ආයතනයේ ඔබත් මුදල් තැන්පත් කළාද..කෝටි 990ක වංචාවක්..සියලු විස්තර.. දේශපාලකයොත් සම්බන්ධයි (VIDEO)

sri lanka Chamuditha spam
By Sithumi Nov 24, 2021 04:48 PM GMT
Sithumi

Sithumi

Report
135 Shares

ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට විශාල ලෙස මුදල් වංචා කරන පුද්ගලයෙකු ගැන තොරතුරු අන්තර්ජාල නාලිකාවක් හා සිදු කළ සංවාදයක දී හෙළි වී තිබේ.

මෙහිදී,මෙහිදී ලක්ෂ 5 ක අවම තැන්පතු මුදලක් කෝටි ගණනක මුදල් මෙම ආයතනය තුළ තැන්පත් කර තිබේ.මේ වන විට මෙම ආයතනය වසා දමා ඇති අතර කෝටි 990කට අධික විශාල මුදල් වංචාවක් සිදුව තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පුවත්පත් සඳහා දැන්වීම් පළ කළද,ඒ සඳහා සෘජු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අපහසුවට පත් වූවන් ප්‍රකාශ කරයි..

මෙම වංචාවක් සිදු කළ පුද්ගලයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවයි මා ඔවුන් ප්‍රකාශ කරන්නේ.. මෙම වංචාව පිළිබඳ සියලු ඇත්ත නැත්ත පහත වීඩියෝවෙන් බලන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha