මැති ඇමතිවරුන්ගේ නොගෙවු වතුර බිල මිලියන 16 පනී...ඒ අතර ජීවිතක්ෂයට පත්වුවනුත් සිටි...
National Water Supply and Drainage Board
Gagana news
Water bills
Ministers and Members of Parliament
By Subodha
දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ ජල බිල්පත් ගෙවීමේ වගකීම පැවරෙන්නේ ඒ ඒ අමාත්‍යාංශයන්ට වන බැවින් අදාළ අමාත්‍යාංශයෙන්ගෙන් හිඟ ජල බිල්පත්වල ගාස්තු අයකර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |