දැවැන්ත විරෝදයක් දක්වමින් කලාකරුවෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු වටරවුමට එක් වෙති...(PHOTOS)

protests Artists Gagana news
By Subodha Apr 05, 2022 06:21 AM GMT
Subodha

Subodha

Report

අද උදෑසන සිට මේ වන විටත් රට පුරා නගරයන් රැසක ජන උද්ඝෝෂණ ව්‍යාපාර රැසක් දියත් කර තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව මේ තත්ත්වය නිසා ඇතැම් නගරයන් වල රථවාහන ධාවනයට ද බලපෑම් සිදුව තිබන බවටයි වාර්තා වන්නේ..

ජනාධිපති ගෝටාබය රාජපක්ෂට වහාම බලයෙන් පහව යන ලෙසත්, ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසත් බල කරමින් විරෝධතා පවත්වන කලාකරුවෝ විශාල පිරිසක් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුමට එක් රොක් වී සිටිති.

කලාකරුවන්ගේ එම විරෝධතාවයට සහාය පල කරමින් තව තවත් ජනතාව එම ස්ථානයට එක් රොක් වෙමින් තිබෙන බවද වාර්තා වේ

එම ස්ථානයේ ඡායා රූප කිහිපයක් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery