පොලිතින් නිෂ්පාදනවල මිලත් ඉහලට...

Gagana news polythene products
By Subodha Mar 17, 2022 03:51 AM GMT
Subodha

Subodha

Report

පොලිතින් නිෂ්පාදනවල මිල සියයට 40ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග කියා සිටියේ, ඩොලර් අර්බුදය මත අමුද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස පොලිතින් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි.

මේ අතර, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මුද්‍රිත ග්‍රන්ථ ආනයනය කිරීමට නො හැකි තත්ත්වයක් මතු ව ඇති බව පොත් ආනයනකරුවන් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now