"මැරුණත් එවන්නෙ නෑ"...තෙල් ඉල්ලා ගොවින් පාර හරස් කරයි....(VIDEO)

police Oil Diesel Sri lankan news Kanthalaya Gagana news.
By Subodha Feb 25, 2022 10:06 AM GMT
Subodha

Subodha

Report

ඊයේ(24) කොළඹ -ත්‍රිකුණාමලය මාර්ගය කන්තලෙන් හරස් කරමින් ගොවින් පිරිසක් උද්ගෝෂණයක නිරත වූයේ තෙල් ලබා දෙන ලෙස ඉල්ලමින්.

ඔවුන් මාර්ගය හරස් කරමින් තෙල් තම ගම්මානයේ ඉන්ධන පිරවුම්හල් වෙත ලබා දෙන්නැයි විරෝධතාවයක් පැවැත් විය.

තෙල් නොමැති කම නිසා තම කුඹුරු අස්වනු නෙලා ගැනිමට නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

පසුව ඒම ස්ථානයට කන්තලේ පොලිසිය පැමිණ විරෝධය සමතයකට පත් කිරිමට සැරදුනද ගොවින් කියා සිටියේ තම ඉන්ධන පිරවුම්හල සදහා තෙල් ලබා දිමෙන් පසුව විරෝධය නතර කරන බවයි.

පසුව පොලිසිය මැදිහත් වි තෙල් ලබා දිමේ පොරන්දුව මත ගොවින් විරෝධය නවතා දැමීය.

දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now