ඇල්ල තවත් අයෙකු බිලිගනි... විදෙස් තරුණයෙකුට අත්වු ඛේදනිය ඉරණම...

Gagana news Death news Kithul Ella Ella police
By Subodha Feb 28, 2022 04:04 AM GMT
Subodha

Subodha

Report

කිතුල් ඇල්ල නැරඹිමට ගිය විදෙස් තරුණයෙකු එම ඇල්ලෙන් වැටි මිය ගොස් තිබෙනවා.

ඊයේ(27) දහවල් කාලයේදි මෙම අනතුර සිදුවි ඇති බවයි ඇල්ල පොලිසිය සදහන් කරන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ , 33 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු බවයි සදහන් වන්නේ .

මෘත ශරිරය බදුල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත්කර ඇති අතර, අද (28) පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරිමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය වැඩිදුරටත් පොලිස් විමර්ශන සිදුකරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW