නිවසක් තුලදී දරුවෙකුට සිදුවු අපරාදය...

Akurassa Gagana news A boy
By Subodha Mar 31, 2022 03:35 AM GMT
Subodha

Subodha

Report

අකුරැස්ස දීගල ප්‍රදේශයේ නිවසක බිත්තයකට යට වී 8 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසක් අලුත්වැඩියා කරමින් තිබෙන අතරතුර එම අනතුර සිදුව ඇති අතර තවත් 5 හැවිරිදි දරුවෙක් එහිදී තුවාල ලබා ඇති බව වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now