ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ....වෙනස්කම් රාශියක්... (PHOTOS)

Gagana news Sri lankan cricket Sri lankan test match
By Subodha Feb 25, 2022 12:29 PM GMT
Subodha

Subodha

Report

ඉන්දියාව සමග පැවැත් විමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන කණ්ඩායම මේ වන විටත් නම් කර තිබේ.

ඒ සදහා ක්‍රිඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇි බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ශ්‍රි ලංකා ඉන්දියා ටෙස් තරගය ලබන මස 04 වන දින ඉන්දියාවේ මොහාලි හිදි පැවැත් විමට නියමිතය.

නායකත්වය දිමුත් කරුණාරත්න යුතුව ශ්‍රි ලංකා කණ්ඩායම තරග වැදිමට නියමිතය.

දිමුත් කරුණාරත්න (නායක)

ධනංජය සිල්වා

පැතුම් නිස්සංක

ලහිරු තිරිමාන්න

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

චරිත් අසලංක

නිරෝෂන් දික්වැල්ල

චාමික කරුණාරත්න

ලහිරු කුමාර

සුරංග ලක්මාල්

දුෂ්මන්ත චමීර

විශ්ව ප්‍රනාන්දු

ජෙෆ්රි වැන්ඩසේ

ප්‍රවීන් ජයවික්‍රම

ලසිත්  ඇඹුල්දෙණිය 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

Gallery