දුරදිග ගිය ප්‍රේම සම්බන්ධය පිහි පහරකින් අවසන් වෙයි...

Police Conflict Mathale love affair Gagana news
By Subodha Mar 16, 2022 05:40 AM GMT
Subodha

Subodha

Report

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි.

පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.

සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now