ජනතාවට විශේෂ දැනුම්දිමක්..
Ministry of Finance
Central Bank
Gagana news
By Subodha
බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව විසින් මහජනතාවට දැනුම් දී තිබෙනවා.
ඒ අද (24) පෙරවරුවේ මෙරට ප්‍රමුඛ පෙලේ රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇති බවට ප්‍රචාරය වූ පුවතත් සමගින්.
මෙම ඉහළ පෙළේ රාජ්‍ය බැංකු පද්ධතිය ගැන පාර්ලිමේන්තුවේ දී ද විපක්ෂයෙන් අදහස් මතු වුණා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ අද උදෑසන වන විට රුපියලේ අගය අවප්‍රමාණය වීම මත ඩොලර් අර්බුදය විසඳාගත නොහැකිව මෙරට රාජ්‍ය බැංකුවක් අකර්මන්‍ය වී ඇති බවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |