තෙල් නොමැති විම නිසා තවත් බලාගාරයක් අක්‍රිය වෙයි...

Power plant Gagana news Baththala
By Subodha Feb 26, 2022 05:38 AM GMT
Subodha

Subodha

Report

මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය ඊයේ (25) පස්වරු 3.00ට පමණ අක්‍රීය වූ බව වාර්තා වේ.

එම විදුලිබලාගාරයෙන් මෙගාවොට් 60ක් නිෂ්පාදනය කරන බවත් අක්‍රීය වීම නිසා

එම මෙගාවොට් ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියටට මේ වනවිට අහිමිවී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now