විදුලි රැහැන් කණුවක් මත සිටි හිතාගත නොහැති කෙනා...(VIDEO)
bus stand
Python
Gagana news
Moragahaheena
By Subodha
මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට ඇති විදුලි රැහැන් කණුවක් මත සිටි අඩි හයක් පමණ දිග පිඹුරකු නිරුපද්‍රිතව අල්ලා ගැනීමට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු සමත් ව තිබෙනවා.
අල්ලා ගත් පිඹුරා ඉංගිරිය බෝධිමළුව රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ
දර්ශන අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |