"සෙල්ෆි" තවත් දරුවෙක් මරු කටට ඇද දමයි...

Police Gagana sinhala news Ipalogama Selfie photos water disappears
By Subodha Mar 08, 2022 04:56 AM GMT
Subodha

Subodha

Report

ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ ජය ගග ඉවුරේ ගසකට නැග "සෙල්ෆි" ජායාරූපයක් ගැනිමට උත්සහ කල දරුවෙක් ගගට ඇදවැටි තිබේ.

ගගට වැටුණු දරුවා පසුව දියේ ගිලි අතුරුදහන්ව ඇති අතර මෙලෙස අතුරුදහන්ව ඇත්තේ 13 හැවිරිදි ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පැවසුවේ ඊයේ (7) අතුරුදහන් වු දරුවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වි නැති බවයි.

පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව දරුවා සෙවිමේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now