අද තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..! කණ්ඩායමේ වෙනසක්.

Australia Cricket Sri Lanka Thushara Binura Fernando
By Sewvandhi Feb 13, 2022 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරගය අද පැවැත්වෙයි.

සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කොවිඩ් ආසාදිත බැවින් බිනුර ප්‍රනාන්දු අද ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට තිළිණ තුෂාර කණ්ඩායම ට එක්කර තිබේ. මෙය ඔහුගේ මංගල 20/20 තරගය වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha