සිංහයෝ, නරියා සහ කොටියා ගැන අර්චුනා රාමනාදන් රෝහිතගේ සාදයේදී කියපු සැර කතාව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපන්දින සාදයට එක්ව සිටි අර්චුනා රාමනාදන් මහතා මාධ්‍යට තම අදහස් දක්වා තිබේ
මේ වනවිට රටේ පවතින දේශපානය ගැනත් ඔහුට එල්ලවන චෝදනා ගැනත් සදහන් කළේ මෙවැන්නක්
“රටේ නීතියට උඩින් කවුරුත් නැහැ කියලා කියනවා. මිනිස්සුන්ගේ සල්ලිවලින් මේ විදිහට ගිහින් හරියනවද? මට ‘කොටියා’ කියනවා. වටේම ඉන්නේ සිංහයෝ. ඒ සිංහයෝ ටික නරියට ඒ විදිහට කියලා හරියන්නේ නැහැ.”