කාසියේ වාසිය ලංකාවට..

Report

2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (10) පැවැත්වෙනවා.

ඒ පාකිස්ථාන කණ්ඩායම සමඟයි.

තරඟය හයිද්‍රාබාද් හි පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

අද තරඟය සඳහා මහීෂ් තීක්ෂණ කැඳවා ඇති අතර කසුන් රාජිත කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ පසු වන්නේ පළමු තරඟය පරාජය වීමත් සමඟිනි.

පාකිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසු වනවා.

ශ්‍රී ලංකා පාතිස්තාන අද තරඟයේ වැඩි වාසි කාට ද?..ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..

ශ්‍රී ලංකා පාතිස්තාන අද තරඟයේ වැඩි වාසි කාට ද?..ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..