ආරම්භයම සුබයි - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Report

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (22) දින පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මීට සුළු මොහොතකට පෙර එනම්, පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

මේ අතර ශ්‍රී ලංකා - එංගලන්ත තරග පැවැත්වෙන දිනවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවට ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය දැනුම් දී ඇත.

T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් ඇරඹෙයි - මේ අයට රන් කුසලානය බලා ගන්නත් අවස්ථාවක්

T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් ඇරඹෙයි - මේ අයට රන් කුසලානය බලා ගන්නත් අවස්ථාවක්

ICC එකෙන් දැනුම්දීමක් - T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය අයින් වෙයිද?

ICC එකෙන් දැනුම්දීමක් - T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය අයින් වෙයිද?

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි