දිවයිනේ ස්ථාන රැසක අද 2 න් පසු ගිගුරුම් සහිත වැසි - නිවේදනයක්

Report

2026 අගෝස්තු මස 13 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එසේම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ධන භාවය මත සඳු ගෝචර වන අද දිනය මේ ලග්න හිමියන්ට මුදල් කටයුතු හා පවුලේ සමගිය කෙරෙහි සුබවාදී බලපෑමක්

ධන භාවය මත සඳු ගෝචර වන අද දිනය මේ ලග්න හිමියන්ට මුදල් කටයුතු හා පවුලේ සමගිය කෙරෙහි සුබවාදී බලපෑමක්

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි‍යි.

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට