රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

Report

අද (01) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

එසේම ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එමෙන්ම මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල සහ මොණරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.  

අගෝස්තු පළවෙනිදා මාසේ පටන් ගන්නකොටම ලග්න හිමියන්ට සුබ වෙන්නේ මෙහෙමයි - භාග්‍ය භාවය මත අද සියලු කටයුතුවලට ආලෝකයක්

අගෝස්තු පළවෙනිදා මාසේ පටන් ගන්නකොටම ලග්න හිමියන්ට සුබ වෙන්නේ මෙහෙමයි - භාග්‍ය භාවය මත අද සියලු කටයුතුවලට ආලෝකයක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...