ගිනි ගණන් වූ විදුලිය අස්සේ ජල බිලෙත් සංශෝධනයක්? තීරණය ජූනි 30
By Kaushi
ජල බිල සමාලෝචනය කිරීම ජූනි මස 30 වන දින සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළ බව වාර්තා වේ.
ඒ අනුව වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන බවත් එබැවින් ජූනි 30 වන දිනට පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?