දෙනියායේ පාසල් කළඹපු රෝගයට හේතුව සොයාගනී - හෙටත් වැසෙන පාසල්

Report

දෙනියායේ පාසල් හතරක දරුවන් අතර උණ රෝගයක් පැතිරයාමට හේතුව, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමෙන් ඇතිවූවක් බවට සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කළ විමසීමකදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න ද මේ බව තහවුරු කළ බව සඳහන්.

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක උණ රෝගයක් පැතිරයාම නිසා එය වැළැක්වීමේ ක්‍රමෝපායක් වශයෙන් අදාළ පාසල් දින කිහිපයක් වසා දැමීමට පළාත් අධ්‍යාපන බලධාරින් පියවර ගන්නා ලදි.

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

ඉන්පසුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට කොළඹින් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගිය අතර ඔවුන් විසින් සිදුකළ පරීක්‍ෂණයට අනුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම මෙසේ රෝගය පැතිර යාමට හේතුව බව අනාවරණය වී ඇති බව පවසයි.

එසේම මේ වනවිට රෝගය පැතිර යාම පාලනය කර ඇති බව සඳහන්.

ඒ අනුව එම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ද සති අන්තයේ සිදු කර ඇත. කෙසේ වෙතත් අද සහ හෙට දිනයේ ද උණ රෝගී සිසුන් වාර්තාවූ පාසල් හතර වසා දමා ඇති බව වාර්තා වේ.

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි