ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ටෙස්ට් සටනේ දෙවෙනි දින ඇරඹෙයි. (LIVE VIDEO)
Sri Lankan rupee
Cricket
Afghanistan Cricket Team
By Wayomi
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (03) ආරම්භ වුණා.
ඒ, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදීයි.
ඊයේ ආරම්භ වූ පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළ කරගනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියා.
Sponsored By Sarrita Jewellery
