වාහන හීනය අමතක කරන්න කාලේ හරී - වාහන මිල සීග්‍රයෙන් ඉහළට

Report

ඉදිරි සති දෙක තුන තුළ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසයි.

සභාපතිවරයා පවසන්නේ රුපියල් ලක්ෂ 140කට පමණ තිබුණු Raize වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ අටක්, නවයක්, දහයක් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බවයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ Yaris වර්ගයේ වාහනයක් රුපියල් ලක්‍ෂ හතරකින් පහකින් වැඩිවිය හැකි බවයි.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

Vezel වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ 12ක් අතර ප්‍රමාණයකින් වැඩිවිය හැකි බවත් සඳහන් වේ.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ Land cruiser වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ තිහකින් පමණ වැඩි විය හැකි බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ සියයට දහයක පමණ ප්‍රමාණයකින් වාහන මිල ඉදිරි සති දෙක තුන තුළ ඉහළ යා හැකි බවයි/

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි