ලංකාවේ රැකියා විරහිතභාවය ගැන තිත්ත ඇත්තක් එළියට - මෙන්න විස්තරේ

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව අනුව පසුගිය වසරේ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 3.9 ක් වී තිබේ.

අදාළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ජාතික ශ්‍රම බලකා සහභාගීත්ව ප්‍රතිශතය සියයට 49. 4ක් ලෙස පවතින අතර, මිලියන 17කට අධික වැඩකරන වයසේ ජනගහනයෙන් මිලියන 8. 6 ක් පමණ ආර්ථික වශයෙන් සක්‍රීය දායකත්වයක් නොදක්වන බවයි.

රාජ්‍ය සේවයට නිළධාරීන් 120,000ක් බඳවාගැනීම් - ආයේ මන්ත්‍රීගේ ඇමතිගේ උදව්වෙන් රාජ්‍ය සේවයට බැදුණු කාලේ ඉවරයි - විභාග හා සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් මත රැකියා

රාජ්‍ය සේවයට නිළධාරීන් 120,000ක් බඳවාගැනීම් - ආයේ මන්ත්‍රීගේ ඇමතිගේ උදව්වෙන් රාජ්‍ය සේවයට බැදුණු කාලේ ඉවරයි - විභාග හා සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් මත රැකියා

එමෙන්ම,ඇතැම් ශ්‍රමිකයින්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය ද සීමිත මට්ටමක පවතින බව ද සදහන් වේ.

ශ්‍රම බලකායෙන් සියයට 60. 5 ක් පමණ සම්මත සේවකයින් වන අතර, ඉතිරි පිරිස අනියම්, ස්වයං රැකියා හෝ වැටුප් නොලබන පවුල්වල ශ්‍රමිකයින් ලෙස කටයුතු කරනු ලබයි.

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්