තවත් ප්‍රවාහන ක්ෂේත්‍රයක මිල ගණන් ඉහළට..
Sri Lanka Economic Crisis
Sri Lanka
Transport Fares In Sri Lanka
By krishani
යාල සහ බුන්දල වනෝද්‍යාන නැරඹීම සඳහා සංචාරක සේවා සැපයීම වෙනුවෙන් පවතින මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ටොයොටා සහ මිට්සුබිෂී වර්ගයේ සෆාරි රථයක පැය 04ක සේවාවක් සඳහා රුපියල් 10,000ක් සහ එක්දින සේවාවක් සඳහා රුපියල් 20,000ක් අය කරන බවයි යාල ස්වාධීන ජීප් රථ සංගමය සඳහන් කළේ.
මේ අතර මහීන්ද්‍රා සහ ටාටා රථවල පැය 04ක සේවාවක් සඳහා රුපියල් 9,000ක් අය කරන අතර එක්දින සේවාවක් සඳහා අයකරන මුදල වන්නේ රුපියල් 18,000ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |