ලංකාවට එන්න එන්න සුබ වෙන බව දැනුම්දෙයි - කොළඹටත් හොඳ ඉල්ලුමක්

Report

2026 වසරේ පෙබරවාරි 15 වන දින තෙක් ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ දී අද (19) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේ වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

"ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් ඉතාම හොඳ තැනකට ගෙන ඒමට අපි සමත්වෙලා තියෙනවා. ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතිනවා. පෙබරවාරි මාසේ 15 වන දා වන විට 436,000ක් පමණ සංචාරකයින් පැමිණිලා තියෙනවා. පෙර වසර සමඟ සංසන්දනය කරන විට එය ඉතාම විශාල අගයක්. " "අපේ ගෝලිය ප්‍රචාරණ වැඩපිළිවෙලේ රුපියල් බිලියන 2ක් විතර වෙන් කරලා තියෙනවා. රවල් 15ක් ඉලක්ක කරලා." "විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි T20 ක්‍රිකට් තරගාවලිය. ඒ හරහාත් සංචාරක ක්ෂේත්‍රයේ විශාල ආකර්ෂණයක් පැමිණිමක් ලබාගන්න පුළුවන් වුණා. කොළඹ අපිට තිබුණු අභියෝගයක් තමයි occupancy rate එක. මේ වන විට 100ට සීයේ අගයේ තියෙන්නේ. කොළඹ කාමර වලට හොඳ ඉල්ලුමක් තියෙනවා." 

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

විදුලි මිල ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අගවයි

විදුලි මිල ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අගවයි