මිනිස් ජිවිත සෙල්ලමට ගත් බස් රථය නිසා.... මගින් යකා නටයි...(VIDEO))
රියදුරු රැකියාව මහ මගදි තම බස් රථයේ ගමන් කරනා මිනිසුන් ආරක්ෂා කරමින් ගමනාන්තය දක්වා ගෙන යන වැදගත් වෘත්තියකි .
එම වෘත්තියේ අගය නොදන්නා මහමගදි මිනිස් ජිවිත බිල්ලට තියන් ගමන් කරනා මෙවැනි රියදුරන්ද නැතුවාම නොවේ .
කොළඹ - ත්‍රිකුණාමලය මාර්යේ ගමන් ගන්නා ශ්‍රි .ලං.ග.මණ්ඩලයට අයත් බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටුමක් ඇතිකර ගෙන ඇත.
මෙම බස් රථ රියදුරන් මිනි් ජිවිත සෙල්ලමකට ගෙන රිය පදවමින් ගමන් ගත් බවත්, යකඩ බට පෙන්වමින් පසු පස පැමිණි ලංගම බස් රථය බිය ගැන්වු බවත්, එම බස් රථයේ ගමන්ගත් මගින් පවසයි.
පසුව කන්තලේ ප්‍රදේශයේදි කන්තලේ පොලිසිය අසල බස් රථ නවතා ගැටුමක්ද ඇති කරගෙන ඇත.
ලංගම බස් රථයේ සිටි කුපිත වු මගින්ද පෞද්ගලික බස් රථය සමග ගැටුමක් ඇති වෙන අයුරින් දෙස් නගනමින් කන්තලේ පොලිසිය තුලට යන අයුරුද දැක ගත හැකිය.
මෙවැනි බස් රථ රියදුරන් නිසා අහිංසක මිනිසුන්ගේ ජිවිත බිල්ලට දිය හැකිද...?
දර්ශන අයිතිය - ද නිවුස් ෆස්ට්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |