"අම්මා ගොඩක් කල් බලන් හිටියා මට සම්මානයක් ලැබෙනකන් මේක එයාට" - ප්‍රථම සම්මානය ලැබූ සචින් ලියනගේ තැබූ සංවේදී සටහන

Report

ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ .

ප්‍රේක්ෂක සිත් වසග කරමින් රංගන ප්‍රතිභාවෙන් අපූරුවට කලා ක්ෂේත්‍රයේ තරුවක්ව දිනෙන් දින බැබළෙනවා . ඉතිං ඔන්න ඔහු පළවෙනි වතාවට ඔන්න සම්මානයකින් පිදුම් ලබලා තියනවා ඔන්න තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලෙසින් ඔහු සම්මානයට පාත්‍ර වෙලා තියනවා .

ඔහු ඒ ගැන ප්‍රේක්ෂකයන්ටත් ස්තුති වන්ත වෙමින් සදහන් කරලා තිබුණේ මෙවන් අදහසක්

හ්ම්ම්......මට ලැබුනු පළවෙනි සම්මාණය

❤️ අම්මා ගොඩාක් කල් බලන් හිටියා සම්මණයක් මට ලැබෙනකන් මේක එයාට💐

අවුරුදු ගානක් මාව ආදරෙන් බලාගත්ත ආදරේ කරපු ප්‍රෙක්ශක ජනතාවට ගොඩාක් ස්තුතී, ඒ ආදරය ඉස්සරහටත් දෙන්න.. ඒක මට ලොකු හයියක්!! මං හැමදාම ආස උනේ ජනතාවගේ නළුවා වෙන්න, ඉතින් මේ ආදරයට ගොඩාක් පිං🙏

මේ දවස් වල මගේ ටෙළි නාටයකට විකාශනය වන්නේ..අහංකාර ආදරේ පමණයි ඉතින් නාට්‍යයේ සියලුම දේනාව සහා සමීර අයියව,කවුවා අයියව, සිරස tv අයතනය ආදරයෙන් මතක් කරනවා, ආදරෙන් මතක් කරන්න ඕන ගොඩාක් අය ඉන්නවා, එකින් එක මතක් කරන්න ගියොත් ගොඩාක් අයගේ නම් ලියන්න වෙනවා!

කෙටියෙන්, මට අවන්කව ආදරේ කරපු උදවු කරපු හැමදේනාටම ගොඩාක් ස්තුති!

ඔයාලා නැත්නම් අද මං නෑ🫶 Calin Popular Awards 2026 ස්තුතිය කලාකරුවන්ව අගැයිමකට ලක් කරන්න මෙච්චර මහන්සි වෙනවට🙌