පූර්ණ එන්නත්කරනය වුවන් හදුනා ගැනිම සදහා ඇප් එකක්..
Covid Vaccination
Dr.asela gunawardhana
To day News
Sri lanka News
By Subodha
පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන් ට පොදු ස්ථාන තහනම් වන නව නීතිය අප්‍රේල් මස 30 වන දින සිට ක්‍රියාත්මක විමට නියමිතයි.
එහිදි පූර්ණ පූර්ණ එන්නත්කරනය වුවන් හදුනා ගැනිම සදහා වුවන් හදුනා ගැනිම සදහා පරිගණක යෙදවුමක් (app) හදුන්වා දිමට කටයුතු කරන බව වෛද්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |