මහ වැසි මැද රන් මිලට වුණ දේ - උදේ ඉඳන් කැරට් 24 පවුමක මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න
ශ්‍රී ලංකාවේ නිතර ඉහළ පහළ යන රන් මිල ගණන් අද(21) දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 365,230ක් සහ එහි විකුණුම් මිල රුපියල් 389,820ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,120ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,115ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,340ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,710ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,515ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,335ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.