ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදු කරන්න යන අලුත්ම වැඩේ..

sri lanka srilankan airline Sri lanka sinhala news today trending news new decision
By krishani Apr 15, 2022 05:16 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි.

ඉදිරි වසර 3 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවත් එම සැලසුමට අනුව මෙම නව ගුවන් යානා 21 බද්දට ගන්නා බවත් එම ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join