ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි - කණ්ඩායම් සාමාජිකයන් මෙන්න

Report

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ලංකාවම ලොකු අවදානමක - ජල හිඟය උග්‍ර වෙයි - දිස්ත්‍රික්ක 3ක් දැනටමත් පීඩාවට

ලංකාවම ලොකු අවදානමක - ජල හිඟය උග්‍ර වෙයි - දිස්ත්‍රික්ක 3ක් දැනටමත් පීඩාවට

මෙම තරගාවලිය 2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ නිල වශයෙන් පැවැත්වෙන තරගාවලියකි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ධනංජය ද සිල්වා – නායක

ලහිරු උදාර නිශාන් මධුෂ්ක කමිඳු මෙන්ඩිස් – උප නායක

දිනේෂ් චන්දිමාල්

පසිඳු සූරියබණ්ඩාර

සොනාල් දිනූෂ

නිරෝෂන් දික්වැල්ල – කඩුලු රකින්නා

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

කේශර නුවන්ත

මිලාන් රත්නායක

අසිත ප්‍රනාන්දු

ළහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු

දිල්ෂාන් මධුෂංක

හැමෝම හෙව්වට හොයා ගන්න බැරි වුණ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි - මහානායක හිමිවරු ජනපතිට යවපු ලිපියේ තියෙන්නේ මේකයි

හැමෝම හෙව්වට හොයා ගන්න බැරි වුණ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි - මහානායක හිමිවරු ජනපතිට යවපු ලිපියේ තියෙන්නේ මේකයි