ලංකාවෙන් තරගෙට ගිය පළවෙනි පාරින්ම ලක් මව රනින් සැරසූ රන්සිළු - අමෙරිකාවේදී විශිෂ්ට ජයක්

Report

අමෙරිකාවේ පැවැති ආනොල්ඩ් ස්පොට්ස් ෆෙස්ට්වල් 2026 තරගාවලියේ ක්‍රිලෝග්‍රෑම් 120 ප්‍රෝ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර තරග වැදුණු මෙරට සවි එසවීමේ ශූර රන්සිළු‍ ජයතිලක එහි රන් පදක්කම දිනා ගැනීමට සමත්ව ඇත.

ඒ ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් සිය හොදම දක්ෂතාවය දැක්වීමට රන්සිළු‍ ජයතිලක සමත් වීමත් සමඟයි.

මේ අතර 37 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිඩකයෙකු සහභාගිවූයේ ප්‍රථම වරට වීම ද විශේෂත්වයක් වේ.

රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉවතට.. කණ්ඩායමට අලුත් නායකයක්

රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉවතට.. කණ්ඩායමට අලුත් නායකයක්

යුධ උණුසුම මැද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම සුබ පණිවුඩයක්

යුධ උණුසුම මැද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම සුබ පණිවුඩයක්

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්