විදුලි කප්පාදුවේ වෙනසක් - අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTO)

Power cut Sri Lanka Sri Lanka
By krishani Apr 22, 2022 03:49 AM GMT
krishani

krishani

Report

අද (22) දිනයේ පැය 3යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

එමෙන්ම පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery