පොලිස් ලොක්කන් රැසකට හදිසි මාරු වීම්. - ලැයිස්තුව මෙන්න.

Report

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබෙනවා.

මෙම ස්ථාන මාරු කිරීම් ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි සිදු කර ඇත.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

🟢ඩබ්.වී. ගිනි ගේ මහතා මාතර කොට්ඨාශ බාර නිලධාරී

🟢කේ.ඩී.ජේ.එල්ඒ. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාශ භාර නිලධාරී

🟢බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ

🟢ආර්.ජී.ඒ. බීග ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී

🟢ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්ආ.ර්. ගමගේ මහතා අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ

🟢ඩී.එස්.අයි.ඒ. අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ

🟢මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ භාර නිලධාරී

🟢කේ.එම්.ඊ. පෙරේරා මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ

🟢එච්ජී..ඩී.එස්. අමරසිංහ මහතා අම්පාර කොට්ඨාශ භාර නිලධාරී

🟢ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.සෝමරත්න මහතා වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී

🟢ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී


එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.


You May Like This Video