කොළඹ පිටකොටුව කැළඹු ඝාතන සැකකරු සොයා ගැනීමට මහජන සහය පතයි. - ඡයාරූප එළියට. - (VIDEO/PHOTO)

Report

පසුගිය 05 වන දින අළුයම් කාලයේදී පිටකොටුව පොලිස් වසමේ රෙක්මලේෂන් මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිටකොටුව පොලිසිය විසින් විර්මශන සිදු කරනු ලබනවා.

මේ වන විට මෙම අපරාධකරු ප්‍රදේශයේ සැරිසරන ආකාරය හා අපරාධය සිදුකිරීමට අදාල සී.සී.ටී.වී දර්ශන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.   

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.




Gallery