පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

Sri Lanka Police
By Wayomi Oct 22, 2024 05:45 AM GMT
Wayomi

Wayomi

Report

පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම්දෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

 

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.