මේ පුද්ගලයාව දන්නවා ද කියලා බලන්න - දිවයින පුරා ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. (PHOTOS)
By krishani
හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (10) රැගෙන එනු ලැබීය.
එහිදී ඔහුව වැසිකිළිය වෙත රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව සිටියි.
මෙලෙස අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ඒ අනුව පහත ඡායාරූපයේ දැක්වෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071-8591774 හෝ 0718594929 වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
සම්පූර්ණ විස්තරය පහතින්,
