පොලිසියට යළි වැඩ වැඩි වෙයි..රට පුරා නව වැඩ බලන පොලිස්පති කරන්න යන දේ මෙන්න.

Report

යුක්තිය මෙහෙයුමේදී සිදුවුණු අඩුපාඩු නිවැරදි කර ගනිමින් පොලිස් අණපනත්වලන් ලැබී ඇති බලතලවලට අනුව පොලිසිය මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදු කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෙනත් රාජකාරිවලට යොදවා සිටි නිලධාරින්ද ඒ සඳහා යොමු කරමින් මෙහෙයුම් කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)


පොලිසිය මගින් බලාපොරොත්තු වන සේවය මහජනතාවට හරි ආකාරයෙන් ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.