තරුණියන් රවටන අමුතු කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි - සමාජ මාධ්‍ය භාවිතා කරන විට මේ ගැනත් අවධානයෙන් සිටින්න.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Social Media
By krishani
ටික්ටොක් මගින් තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලමින් ය.
මෙම කණ්ඩායම ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තරුණියන්ගේ ජංගම දුරකථන අංක ලබාගෙන ඇත.
ඉන්පසුව ඔවුන්ට කෙටි පණිවිඩ යවා තිබෙන බව පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.
පොලිසියට ලැබී ඇති බැංකු ගිණුම් අංක ,ජංගම දුරකථන දුරකතන අංක ඔස්සේ මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට තලංගම පොලිසිය පියවර ගෙන ඇත.