රනිල් ළඟට ගිය රාජපක්ෂ කෙනෙක් යළි පොහොට්ටුවට එයි..

Report

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී රනිල් වික්‍රමසිංහට සහාය පලකල ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇතැයි වාර්තා වනවා.

ඊයේ දින ගම්පහ අත්තනගල්ල රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.


මේ දින වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම ගමකටම නායකයෙක් පත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර මෙම එක්වීම සිදුව ඇත්තේ ගම්පහ අත්තනගල්ල ආසනයේ රැස්වීමකදීයි.

මෙම රැස්වීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

You May Like This Video